Saturday, April 11, 2020
ළඟ ළඟම එන කොරෝනාවට වඩා භයානක _අති භයානක_ ව්‍යසනය
හොඳයි මේක පටන් ගන්න කලින් කියන්නම්. අපි පිස්සෝ නෙමේ මට පිස්සුත් නෑ. මේක පුලුවන් තරම් අපේ රටේ මිනිස්සු අතරේ කුල භේද , ජාති භේද, ආගම් භේද නොසලකා බෙදාහරින්න(share කරන්න). මේක අපේ මිනිස්සු අතරින් සිංහල මිනිස්සු අතරින් ගිහිලිහිලා ගිය සමඟිය අනිවාර්යයෙන් ඕනෙ වෙන අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන වෙලාවක්... ඔබ කැමතිනම් ඔබේ මව, පියා, ඔබ ආදරය කරන අය මිය යනවාට එහෙනම් මේක පිස්සුවක් කියලා අත අරින්න. මතක තියාගනිල්ලා ජාතිය වඳ වෙනවා සිංහලයිනි.... නැගිටපල්ලා දැන්වත්....මේකට වැඩි කාලයක් නෑ කොරෝනා තුරන් වුණු ගමන්ම වගේ මේ ව්‍යසනය එනවා කියලා කියන්නේ.(කියන්නෙ කවුද කියලා අන්තිමට කියන්නම්) මේක වෙන්න බලපාන්නේ සූර්යයාගේ අධික උණුසුම සහ සුර්යයාගෙන් නිකුත් හදුනා නොගත් ශක්තියක් නිසා. මේකෙන් ඇතිවෙන තත්ත්වය මොන වගේ එකක්ද කියලා තාම හඳුනාගෙන නෑ. ඒත් මේක කොරෝනාවට වඩා සියගුණයක් විතර ප්‍රභල දෙයක්.
මේකෙන් අපේ රට බේරගන්න විදියක් තියෙනවා. ඒකට තමා මං කිව්ව අපෙන් ගිලිහුණු සමඟිය ඕනේ වෙන්නේ. පුලුවන් තරම් සුවඳ තියෙන මල්වවන්න ඕනේ. (මල් වවන්න කියන්නෙ පිස්සු නිසා නෙමේ. මේක මෙතෙක් කල් ඇති නොවුණු තත්ත්වයක් ලෝකෙට. මේකට කළයුතු දේ තියෙන්නෙ සිංහලයා ළඟ විතරයි.)
මල් වවනවා කියලා ඉන්දියන් මල් , පිටරටවල මල් වවලා වැඩක් නෑ. ලංකාවේ තියෙන සුවඳ හමන මල් වවන්න ඕනේ. උදාහරණ විදියට :-
• ගැට පිච්ච
• සමන්පිච්ච සහ වෙනත් දේශීය පිච්ච වර්ග
• සේපාලිකා
සහ තවත් සුවඳැති මල් වර්ග....
මං මේක මෙහෙම ලියලා දාන්නෙ මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ. මටත් උබලට වගේ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන නිසා. සිංහලයට බනිද්දි මගේ ඇගෙත් ලේ කෝප වෙනවා උබලගෙ වගේම. එහෙම නැතුව පිස්සු නිසා මල් වවන්න කියනවා නෙමේ. මං මගේ ජාතියට ආදරේ නිසයි මේවා කියන්නෙ. සිංහල ජාතිය වඳ වෙනවා යකෝ... මේවා ආයෙ ආයේ කියන්න බෑ. ආයේ ආයේ කියන්න වෙන එකකුත් නෑ වැඩිකල්. මොකද මේක කලේ නැත්තන් සමහරවිට මේක කියවන උබයි මායි දෙන්නම ඒ වසංගතයෙන් මැරෙන්න පුලුවන්. එච්චරයි. ආයුබෝවන්
අනෝජ් ද සිල්වා මහතාගෙ අනාවැකියකි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment