Saturday, April 11, 2020

අතිත ලාංකිකයන් ගුවන් යනා භාවිත කලාද?



ලාංකිය පුරාවෘත වල ගුවන් යනා බාවිත කල බව කියැවෙනවා. ඒම යනා විමාන නමින් හැදින්වෙයි. ඒවැනි ප්රසිද්ධම ගුවන් යානය දඩුමොනරයයි. නමුත් ලාංකිකයන් ගුවන් යනා භාවිත කල බවට පොත් වල තිබුනද, ඒය තහවුරැ කල හැකි සාදක නැත??? සාදක ලෙස පෙන්විය හැක්කෙ ඊජිප්තු රැප හො මායා ශිෂ්ටාචාරවල අැති රැපයි. අප රටෙ ඒවැනි සෙල්ලිපිය නැත්ද? සුබ අාරංචිය නම් ඔනැ තරම් අැත යන්නයි.



1 ජෙතවනාරාමයෙ අැති සටහන්


ජෙතවනාරාමයෙ පොලවට අල්ලා අැති පුවරැ වල ගුවන් යනා සටහන් 3 ක් වෙන වෙනම ස්තානවල පිහිටා අැත. ඒකක චෙෙතයයේ සලකුනක් අැති අතර ඒ වටා පියාසර කරන ගුවන් යානයකි. පසුව ඒය අහසට ගමන් කරයි. අනෙක් සටහන් 2 ද තරැ අතර දකින්නට ලැබෙන ගුවන් යනා දෙකක් අැත.



2 මිහින්තලේ අරාදනාගල අාශිතව සටහන්



ඒවලද ගුවන් යනා තරැ අතර ගමන්කරන බව දක්වා අැත.


මුලාශ - යක්ෂ ග්‍රොතික සෙල්ලිපි හා අනාවැකි ගන්ත්‍රය - ශාස්ත්‍රපති රාජකිය පන්ඩිත පුජය මානැවෙ විමලරතන හිමි.


3 සියඹලාණ්ඩුව ප්‍රදේශයෙ සෙල්ලිපියක



පරැමක ගිරි... ලෙස සදහන් වන වාක්‍යයක් හා ගුවන් යානයක පින්තුරයක් මෙහි අැත. මෙම වාකයයෙ තෙරැම නම් ගුවන් යනා නියමුවාගේ නිවහන යන්නයි.


මුලාශය - විශ්වයේ විශ්මය ග්‍රන්ත්‍රය පිටු 63


මෙම ගුවන් යනා සටහන් වල පොදු ලකුනු අැත. ඒහි ඉදිරියෙ වර්තමානයේ හෙලිකොප්ටරයක නියමු කොටසක හැඩයක් ගෙන අැති අතර ඉන්පසු කද කොටසද හා පසුපස යානාව සමබර කිරිමට උඩට ඉස්සුනු තටුවක් අැත. අද පවතින යනා වල උඩුකුරැ තෙරපුම ගැනිමට අැති දෙපසේ තටු නොවන අතර, ඒ නිසා මෙම යනා ගුවන් ගත වි අැත්තෙ වෙනස්ම අකාරයක බල ප්‍රභවයක් බාවිත කර අැතැයි සිතිය හැක.නමුත් මෙහි සටහන් නොවන ගුවන් යනා අාකෘති කිහිපයක නවින හෙලිකොප්ටර මෙන් තටු පද්දතියක් දැකිය හැකියි.
රට පුරා මෙවැනි සෙල්ලිපි තිබුනද, අසුබ අාරංචිය නම් මෙම සෙල්ලිපි විනාශ වෙමින් පවති. නිසි ප්රතිසංස්කරණයක් නොවන මෙම සටහන් මැකි යමින් පවති.

No comments:

Post a Comment