Wednesday, March 18, 2020

ලෝක විනාශය 2012.12.12

 කාටත් අමතක නොවන තවත් දිනයක්... ඊට කලින් මං කියන්න ඕනේ මායා වරු ගැන... කවුද මේ මායන් ශිෂ්ටාචාරයේ හිටපු මායා වරු? අපි තව ටිකක් අතීතෙට යමු... ලෝකය ශිෂ්ට කලේ හෙළයින්, ඒක ඔබ දන්නවනෙ දැනටමත් ඒක ඕනෙ තරම් පුරාවිද්‍යාත්මක සාක්ෂිත් තියෙනවා. ඉතිං මේ මායන් ශිෂ්ටාචාරයත් බිහි කලේ අපිම තමා. මායා කියද්දි ඔබට මොනාද මතක් වෙන්නෙ ? දේවල් ටිකක් මං කියන්නම්... මහා මායා දේවි හෙවත් සිද්ධාර්ථ කුමරුගෙ මව... තව අපේ රට කොටස් තුකට බෙදලා තිබ්බා මතක ඇතිනෙ... රුහුණු, පිහිටි, *මායා*
මායාරත්න , මායා දුන්නේ මේවා අපේ රටට ඇතුලත් වුනේ කොහොමද ? බටහිර ජාතීන්ගේ ගූගල් එකට ගිහින් බලන්න ඒකෙත් තියෙන්නෙ "මායා civilization" කියලම තමා... සිංහල වචනයක් කොහොමද ඉංග්‍රීසි දේකට එකතු වුනේ? හොදයි ඒ ගැනත් ටිකක් හිතන්න කියන ගමන් ඒක පැත්තකින් තියලා මං කතාවට බහින්නම්... මායා දින දර්ශනය 2012. 12. 12 න් ඉවර වුනා. ඇයි ඒ? මේකට හේතුවක් තිබ්බා ඒත් ඔබලා තාම දන්නෙ නෑ... එදා ලෝක විනාශේ වෙන්න තිබ්බා... ඒත් ඒක වැලැක්වුවා... කවුද? ඒ ගැන කියන්නම්... මතක ඇති එදා අහස... වෙනදට වඩා අදුරුයි. ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැටුනා රතු වැස්සක්. සමහරු මේක රුධිර වර්ෂාවක් කියලත් හැදින්වුවා. කොහොමද මේක වුනේ? එදා ලංකාවත් විනාශ වෙන්න තිබ්බා... නමුත් මායාවරුන් හිටියේ බුදුන් වහන්සේට අඩුම තරමේ අවුරුදු 900කට කලින් කියලයි හොයාගෙන තියෙන්නෙ. කොහොමහරි අවුරුදු 900කට පස්සේ බුදුන්වහන්සේ උප්පත්තිය ලැබුවා... ඒ නිසා ලංකාවේ විතරක් නෙමේ මුලු ලෝකෙම ඉරණම වෙනස් වුනා... මේ දහම අපේ රටේ අවුරුදු 5000ක් යනකන් රකින්න ශාසනාරක්ෂක දෙවිවරු පොරොන්දු වුනා...


නාසා එකටවත් හොයාගන්න බැරි වුනා පෘථිවියටත් වඩා විශාල උල්කාවක් පෘථිවියට ලඟා වෙමින් තිබ්බා. මේ වෙලේ තමා දෙවිවරු ක්‍රියාත්මක වුනේ. ඔවුන් ලංකාවට ඉහළ අහසෙන් විශාල දැලක් දැම්මා, මුහුදු වතුර උපයෝගීකරගෙන එම උල්කාව දියකරලා දැම්මා... මේ උල්කාව දිය කරද්දි එම උල්කාවේ ඇති රාසයනික ද්‍රව්‍ය මිශ්‍ර වී ලංකාවට රතු වැස්සක් වැටුනා. ශාසනාරක්ෂක දෙවිවරු නොසිටින්න මේ ලෝකය හිතගන්නත් බැරි වේගෙන්, එක් ක්ෂණයෙන් විනාශ වෙන්න තිබ්බා.

තවත් දෙයක් තියෙනවා...
ඒ තමා මේ රතු වැස්ස කියන්නේ දැනුම්වත් කිරීමක්...
මොකටද?
මායාවරු නැවතත් ඉතා ඉක්මනින් මේලෝකයට පහළ වෙන බවට

No comments:

Post a Comment