ගෙවත්තක වගා කළහැකි ඖෂධීය ශාක,
• ඉරුරාජ
• සදරාජ
• ඉරවේරිය
• ඒකාමුසු
• ඉරමුසු
• යකිනාරං
• යක්දෙහි
• බිංකොහොඹ
• ගැටතුඹ
• මොණරකුඩුම්බිය
• හාතාවාරිය
• ඉගුරු
• කහ
• සුදුදුරු
• තිප්පිලි
• ගස්බුලත්
• එඩරු
සූර්‍යයාගේ ශක්තිය වැඩිපුරම අන්තර්ගත වන්නෙ මෙම ශාකවලයි. ශාක අපට ආහාර පමණක් දෙන බව ඔබ සිතනවාද? අතීත නිර්මාංශී හෙළයාව නිරෝගිමත්ව තැබුවේ මේ ශාකයි. එසේම ශාකවලට ඕනෑම රෝගයක් සුවකල හැකිබව හොදින් මතක තියාගන්න.
මතක වර්ධනයට
ගම්මිරිස්, අමුඉගුරු, වැල්මී,රතුළූණු ගලේ ගා ගන්න. නිකමුල් හා සුදු හදුන් උරච්චි කර(ගලේ ගා) ගන්න. මේ සියල්ල මීපැණියෙන් ගල ගාන්න. පැය 9ක් සාමාන්‍ය පරිසර තත්ත්වයේ තබා තියන්න. කුඩා ගුලියක් ලෙස ගෙන උදේට අනුභව කරන්න හෝ එළකිරි සමග ආහාරයට ගන්න.
උගුරේ ඇති සෙම ක්ෂණිකව බැසීමට රතුළූණු ගෙඩියක් හපා ඒත් සමගම රස්නෙන් තේ එකක් බොන්න.
No comments:
Post a Comment