මේ බෙහෙතේ බලයන් මොනාද?
පලවෙනි එක තමා හන්දි අමාරු, ස්නායු අමාරු, මාංශගත රෝග, කොන්දෙ කැක්කුම්, හිසේ කැක්කුම්, උණ, හෙම්බිරිස්සාව, සෙම මේ ලෙඩ සියල්ලටම මේක ඉතා හොදයි.
ඕනම කුෂ්ට රෝගයක් දවස් දෙකෙන් හොද කරන්න පුලුවන්.
දන 108ක් එක දිගට පාවිච්චි කලොත් තවත් දින 108ක් නීරෝගීව සිටිය හැකියි.
වකුගඩු රෝග සහ පිළිකාවලටද සුවය ලබා දිය හැකි යැයිද පැවසේ.
රාවණයන් මෙලොවින් නික්මෙන විට යෝධ ජාතියක් බිහිකිරීමට ලබා දුන් මෙම ඖෂධයේ කතාවයි මේ...
එදා එතුමා නික්මෙන්නට සැරසෙන විට සිංහලේ රාජ්‍යයේ සිටි වැඩිහිටියන් නැවතත් රජකම භාරගන්නා ලෙස එතුමාට ආරාධනා කරනවා. නමුත් එම ඇරයුම පිලිගන්නේ නෑ. මොකද තමන්ගේම රටේ ජනතාව තමාට විරුද්ධව වැඩකළ නිසා. අවසානයේ කුඩා ළමයෙක් පැමිණ රාවණ රජුට නැවතත් රජකම භාරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේ මහා රාවණයන් පවසනවා "මම මේ වෙලාවේ ගියත් ආපහු එනවා, ගහක කොලක මලක වැලක ඇලක දොලක පිලක මේ හැමතැනම මං ඉන්නවා මේ පරිසරයට ආදරය කරන්න, මම එනකන් මහා ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කරන්න " කියලා කුමාරෞෂධයේ නම පවසලා නික්මෙනවා. එදා ඉදන් මේ මහ පොළොවේ මහා යොධයින් බිහි වුනේ නැද්ද? තනිව මහා වැව් තනපු යෝධයෝ බිහිවුනේ නැද්ද? බිහිවුනා... ඇයි නැවතත් බිහිකරන්න බැරි? බැරිත් නෑ පුලුවන්... සීමාවකට... ඒකයි මං තීරණය කලේ මේ බෙහෙත හැමෝටම දෙන්න පොඩි හරි වුවමනාවක් තියෙනව නම්...
No comments:
Post a Comment